ශී‍්‍ර ලංකාව ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස ගොඩනගනවා – ජනපති

ශී‍්‍ර ලංකාව ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස ගොඩනගමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා රජයක් ලෙස ඉටුකළ හැකි සෑම වගකීමක්ම ඉටුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊයේ (31) පස්වරුවේ ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ මේ බව පවසා තිබේ. දහම් පාසල් අධ්‍යාපනය සඳහා විෂය මාලාව සංවර්ධනය කිරීම හා ක‍්‍රමවත් කළ යුතු බවද … Continue reading ශී‍්‍ර ලංකාව ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස ගොඩනගනවා – ජනපති